182
රාජගිරිය, ඔබේසේකරපුර පට්ඨාන විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, තලවතුගොඩ ශ්‍රී සුමන පිරිවෙනේ කෘත්‍යාධිකාරි, කම්ටට්ඨානාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණක පූජ්‍ය මෙදේරිපිටියේ චන්ද්‍රවංස නාහිමියන් වහන්සේ අපවත් වුහ. උන් වහන්සේගේ ආදාහන කටයුතු අද (16) සවස 2ට රාජගිරිය වැලිකඩ පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.