Home » ගුවන් සේවා ව්‍යාපෘති ඉංජිනේරු උදිතගේ මව අභාවප්‍රාප්ත වේ

ගුවන් සේවා ව්‍යාපෘති ඉංජිනේරු උදිතගේ මව අභාවප්‍රාප්ත වේ

by sachintha
April 16, 2024 1:00 am 0 comment

ගුවන් සේවා අධිකාරියේ සේවයේ නියුතු ව්‍යාපෘති ඉංජිනේරු උදිත කරවිට මහතාගේ මෑණියන් වූ නො.686/4, ගාලු පාර, වාද්දුව ලිපිනයේ පදිංචිව සිටි කේ.එන්.පිරීස් උපාසිකා මාතාව අභාවප්‍රාප්ත වූවාය. දේහය පිළිබඳ අවසන් කටයුතු අද(16) වාද්දුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT