Home » ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක්

ජගත් මනුවර්ණට වෙඩි ප්‍රහාරයක්

by chanaka
April 29, 2024 11:12 am 0 comment

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ක්‍රියාදාම දර්ශන බොහෝ ප්‍රමාණයක් ඇතුළත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව තිබුණි.

අනතුර සිදුවූ ඊයේ දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා ඇති නමුත්, සිදුවී ඇත්තේ සුළු තුවාළ පමණක් බව වාර්තා වේ.

වෙඩි පිපිරවීම් සිදු කළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT