Thursday, May 16, 2024
Home » පොල්ගහවෙල කවීෂට සමස්ත ලංකා කරාතේ ජය

පොල්ගහවෙල කවීෂට සමස්ත ලංකා කරාතේ ජය

by sachintha
April 16, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ සමස්ත ලංකා ශුරතාව දිනා ගැනීමට පොල්ගහවෙල සාන්ත බර්නදෙත් මහා විද්‍යාලයේ කවීෂ විනෝද් රාජපක්ෂ සිසුවා සමත් විය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රීලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ සමස්ත ලංකා තරගාවලියේදී කිලෝ 60 අඩු බර පන්තිය නියෝජනය කරමින් තුම්තේ ඉසව්වෙන් ඔහුට රන් පදක්කම හිමි විය.

ඔහු පොල්ගහවෙල සුයිසෙන් කායි කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක සෙන්සේ සමන් ජයවීර මහතා යටතේ පුහුණුවීම්හි නිරත වෙයි.

අලව්ව ජයන්ත දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT