Home » රැඳවූවෝ 17ක් ගාල්ල බන්ධනාගාරයෙන් පිටව යති

රැඳවූවෝ 17ක් ගාල්ල බන්ධනාගාරයෙන් පිටව යති

by sachintha
April 16, 2024 1:00 am 0 comment

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගාල්ල බන්ධනාගාරයේ පිරිමි රැඳවූවන් 16 දෙනකු සහ එක් කාන්තා රැඳවූවකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලබා පිටව ගියේය.

නිලධාරීන් රැඳවූවන් 17 දෙනා දඩ මුදල් ලබා ගැනීමට නොහැකි වීම සහ සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අය බව ගාල්ල බන්ධනාගාර අධිකාරි පුළිණ කරුණාරත්න මහතා පැවසීය.

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT