Home » ඉරානය ලාංකිකයන් 21ක් බේරා ගනියි

ඉරානය ලාංකිකයන් 21ක් බේරා ගනියි

by chanaka
April 18, 2024 9:27 am 0 comment

ඕමාන් බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පෙරළී ගිලෙමින් තිබූ නෞකාවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇත.

බේර ගැණුනු ශ්‍රී ලංකිකයින් 21 දෙනා අතරින් 5 දෙනෙකු ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ එකකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT