Thursday, May 2, 2024
Home » අටලුගම ජනතාවගේ ශෝකය ප්‍රකාශ කෙරේ

අටලුගම ජනතාවගේ ශෝකය ප්‍රකාශ කෙරේ

by yasara
April 19, 2024 8:43 am 0 comment

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි  වියෝවට ශෝකයේ පළ කරමින් බණ්ඩාරගම අටලුගම  මුස්ලිම් ජනතාව  ප්‍රදේශයේ සුදු කොඩි ඔසවා  බැනර් ප්‍රදර්ශනය කර සිය ශෝකය ප්‍රකාශ කළහ

කොරෝනා වසංගත සමයේදී පාලිත තෙවරප්පෙරුම මහතා සිය ගම් ප්‍රදේශයට සිදුකළ සේවය අගයා බැනර් ප්‍රදර්ශනය කර තිබිණි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT