Thursday, May 2, 2024
Home » ඵලදායීතාව සහ නව්‍යකරණය පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන්ට සහතික පත්

ඵලදායීතාව සහ නව්‍යකරණය පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන්ට සහතික පත්

by sachintha
April 19, 2024 1:50 am 0 comment

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඵලදායිතාව නංවාලීමේ අරමුණින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සෙවණගල කොවුල්ආර ජාතික පාසලේ පවත්වනු ලැබූ ඵලදායීතාව සහ නව්‍යකරණය පිළිබඳ පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතිකපත් ප්‍රදානය කිරීම පසුගියදා සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මෙහිදී සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා විසින් සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කරන ලද අතර

පාසල් සිසුන්ට ව්‍යවසායකත්ව සංකල්ප ඇති කිරීම පිළිබඳ දේශනයක් කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි තිළිණ ශ්‍රීමාල් මහතා විසින් පවත්වන ලදි.

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස් ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT