140
කඩවත රුක්කාගොඩ ගෝනහේන පන්සල් භූමියේදී දහම් පාසලේ ඉගෙනුම ලබන ළමයින් සඳහා පැවැත්වෙන අවුරුදු උත්සවය හෙට (21) දවස පුරා ගෝනහේන පන්සල් භූමියේදී පැවැත්වේ. එදින විවිධ තරග පැවැත්වෙන අතර කරක්ගහමුවේ අස්සජි හිමියන් සහ යාපිටිකන්දේ සෝමරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වේ. අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වන අමිල සුදේශ් මහතා සහ තව කිප දෙනකු එදිනට සහභාගිවීමට නියමිතය.