Home » දහම් පාසල් ගුරු­ව­රුන්ගේ අවු­රුදු උත්ස­ව­යක් ඛෙත්තා­රා­ම­යේදී හෙට

දහම් පාසල් ගුරු­ව­රුන්ගේ අවු­රුදු උත්ස­ව­යක් ඛෙත්තා­රා­ම­යේදී හෙට

by damith
April 20, 2024 12:34 am 0 comment

මැද කොළඹ ශාස­නා­ර­ක්ෂක මණ්ඩ­ලය මඟින් දහම් පාසල් ගුරු­ව­රුන් සඳහා පව­ත්වන අවු­රුදු උත්ස­වය හෙට (21) දවස පුරා මාලි­ගා­වත්ත ඛෙත්තා­රාම විහා­ර­ස්ථා­න­යේදී පැවැත්වේ. දෙම­ළුස්සේ මේධං­කර හිමි­යන් සහ කැට­වල චන්ද්‍ර­සිරි හිමි­යන්ගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් මෙය පැවැ­ත්වෙන අතර හිටපු නාග­රික මන්ත්‍රී කිත්සිරි රාජ­පක්ෂ මහ­තාගේ අනු­ග්‍ර­හ­යෙන් පැවැත්වේ. කොළඹ ප්‍රාදේ­ශීය ලේකම් සහ සඟ­රු­වන එදි­නට සහ­භා­ගි­වී­මට නිය­මි­තය.

ජයන්ති කුරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT