Home » නසීර් අහමඩ් අගමැති හමුවෙයි

නසීර් අහමඩ් අගමැති හමුවෙයි

by yasara
May 2, 2024 3:26 pm 0 comment

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අද (02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමුවිය.

හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස  අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT