Home » රුක්කා­ගොඩ ගෝන­හේන පන්සල් බිමේදී ළම­යින්ට හෙට අලුත් අවු­රුදු උත්ස­ව­යක්

රුක්කා­ගොඩ ගෝන­හේන පන්සල් බිමේදී ළම­යින්ට හෙට අලුත් අවු­රුදු උත්ස­ව­යක්

by damith
April 20, 2024 12:36 am 0 comment

කඩ­වත රුක්කා­ගොඩ ගෝන­හේන පන්සල් භූමි­යේදී දහම් පාසලේ ඉගෙ­නුම ලබන ළම­යින් සඳහා පැවැ­ත්වෙන අවු­රුදු උත්ස­වය හෙට (21) දවස පුරා ගෝන­හේන පන්සල් භූමි­යේදී පැවැත්වේ. එදින විවිධ තරග පැවැ­ත්වෙන අතර කර­ක්ග­හ­මුවේ අස්සජි හිමි­යන් සහ යාපි­ටි­කන්දේ සෝම­ර­තන හිමි­යන්ගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් මෙය පැවැත්වේ. අධි­ක­රණ හා බන්ධ­නා­ගාර කට­යුතු රාජ්‍ය ඇමැති අනු­රාධ ජය­රත්න මහ­තාගේ සම්බ­න්ධී­ක­රණ ලේකම් වන අමිල සුදේශ් මහතා සහ තව කිප දෙනකු එදි­නට සහ­භා­ගි­වී­මට නිය­මි­තය.

ජයන්ති කුරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT