Home » වියළි කාලගුණයෙන් පීඩා විඳින කොත්මලේ අසිරිය

වියළි කාලගුණයෙන් පීඩා විඳින කොත්මලේ අසිරිය

by yasara
April 23, 2024 11:12 am 0 comment

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලි වල ජල ධාරිතාව පහල බැස ඇත.

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකාර්ෂණය දිනාගෙන ඇති එම දිය ඇලි වල පහලට ඇද හැලෙන ජල ධාරිතාව අඩුවිමත් සමග එහි සුන්දරත්වයට බලපැමක් එල්ල වි ඇත.

මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහලට බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT