Home » කහවත්ත පාපැදි සවාරියේ ජය යුද හමුදාවේ ලක්ෂ්මන්ට

කහවත්ත පාපැදි සවාරියේ ජය යුද හමුදාවේ ලක්ෂ්මන්ට

by sachintha
April 23, 2024 1:00 am 0 comment

පාපැදි තරගකරුවන් දෙසීයක් සහභාගි වූ කිලෝමීටර් 206ක් දුර කහවත්ත, පනාවැන්න විවෘත පාපැදි තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂ්මන් විජේමාන්න දිනා ගත්තේය. නදිශ ඉෂාන් විසින් දෙවැනි ස්ථානය ද ගිහාන් ලක්මාල් තෙවැනි ස්ථානය ද දිනා ගනු ලැබූහ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන අටකදී එම ස්ථාන පසු කරන ලද පළමු තරගකරුවාට දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන් විසින් මුදල් තෑගි පිරිනැමීම ද විශේෂත්වයක් විය. කහවත්ත, පනාවැන්න හන්දියෙන් ආරම්භ කළ තරගය ඇහැලියගොඩ දක්වා ගමන්කර පනාවැන්න හන්දියට පැමිණීමෙන් නිමාවට පත් විය.

කහවත්ත
නිරෝෂණ පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT