Home » බෙරලපනාතර වි.සේ.ස. සමිතියෙන් සාමාජිකයන්ගේ දරුවන්ට ශි‍ෂ්‍යාධාර

බෙරලපනාතර වි.සේ.ස. සමිතියෙන් සාමාජිකයන්ගේ දරුවන්ට ශි‍ෂ්‍යාධාර

by sachintha
April 24, 2024 1:01 am 0 comment

සීමා සහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතිය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන තම සාමාජිකයන්ගේ විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමේ වැඩසටහන යටතේ 2023 වර්ෂයේ විශ්වවිද්‍යාල වරම් ලැබූ දරු දැරියන් 110කට ශිෂ්‍යාධාර පිරිනැමීම පසුගියදා සිදු කෙරණු අයුරු. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක, හිටපු පළාත් සභා මන්ත්‍රී සරත් ද අල්විස්, සමුපකාර සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් කේ.පී.ජී. සුමිත් ශාන්ත, සීමා සහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ජයන්ත සේසිරි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩයේ සාමජිකයෝ මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT