උණුසුම් පුවත්විදෙස් තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් by yasara April 27, 2024 April 27, 2024 11:07 am 0 comment 286 තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අගය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත. කලින් පුවත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මීලඟ පුවත ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක් You may also like ලූනු බිකත් ඉල්ලන වර්ගයේ අරගල එපා / වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම්... May 2, 2025 පෞද්ගලික බස් රථ 2ක් ගැටී දෙදෙනෙක් මරුට May 2, 2025 වරායේ ගොඩබාන ගාණට තෙල් ටික දෙන්න විපක්ෂ නායක තලවකැලේදී කියයි May 2, 2025 මහින්ද නිදොස් කොට නිදහස් කිරීමේ අරගලය අපි පටන් ගන්නවා May 2, 2025 මැයි පෙළපාළිවලින්… May 2, 2025 ඉන්දියාවත් පාකිස්තානයත් යුද අභ්‍යාස අරඹයි May 2, 2025 රට පුරා මැයි රැලි ඇරඹෙයි May 1, 2025 සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 1, 2025 තෙල් මිල බස්සයි May 1, 2025 GSP+ සහනයට ධනාත්මක ප්‍රතිචාර May 1, 2025 කම්කරු දිනය අදයි May 1, 2025 උතුරු චීනයේ අවන්හලක ගින්නකින් 22ක් මරුට May 1, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.