උණුසුම් පුවත්විදෙස් තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් by yasara April 27, 2024 April 27, 2024 11:07 am 0 comment 287 තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙහි අගය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන්ව ඇත භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත. කලින් පුවත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට මීලඟ පුවත ශ්‍රි ලංකාවට තවත් මළළ ක්‍රීඩා ජයක් You may also like “අම්මේ තාත්තේ මට සමාවෙන්න” සබරගමු සරසවි සිසුවා ලිපියක් ලියා තබා සිය දිවි නසාගෙන May 2, 2025 ගාසා තීරයට ඊශ්‍රායලයෙන් යළි ගුවන් ප්‍රහාර May 2, 2025 පාකිස්තානයේ ආරක්ෂාව චීනයේ කනස්සල්ලට May 2, 2025 කාශ්මීර් ත්‍රස්ත සංවිධානයට පාකිස්තාන හමුදාවේ සහාය ලැබිලා May 2, 2025 අමෙරිකාව සහ යුක්රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි May 2, 2025 පාකිස්තාන යුද උණුසුම මැද මෝදිගේ රුසියානු සංචාරය අවලංගු කරයි May 2, 2025 ලූනු බිකත් ඉල්ලන වර්ගයේ අරගල එපා / වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම්... May 2, 2025 පෞද්ගලික බස් රථ 2ක් ගැටී දෙදෙනෙක් මරුට May 2, 2025 වරායේ ගොඩබාන ගාණට තෙල් ටික දෙන්න විපක්ෂ නායක තලවකැලේදී කියයි May 2, 2025 මහින්ද නිදොස් කොට නිදහස් කිරීමේ අරගලය අපි පටන් ගන්නවා May 2, 2025 මැයි පෙළපාළිවලින්… May 2, 2025 ඉන්දියාවත් පාකිස්තානයත් යුද අභ්‍යාස අරඹයි May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.