84
බිලීවර්ස් ඊස්ටන්චර්ච්හි දයාවේ සේවය මගින් සෙවණගල හා කොවුල් ආර, කටුපිල ගම්වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට ලීටර 45000ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි දෙකක් හා ජල නළ පද්ධතියක් සාදා පසුගියදා (24) මහා සංඝරත්නයේ ද ගීවර්ගීස් මෝර් මකාරියොස් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. රාජ්‍ය නිලධාරීන් ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.