Home » ලීටර 45000ක ධාරි­තා­වෙන් යුත් පානීය ජල ටැංකි දෙකක් සෙව­ණ­ගලට හා කොවු­ල්ආ­රට

ලීටර 45000ක ධාරි­තා­වෙන් යුත් පානීය ජල ටැංකි දෙකක් සෙව­ණ­ගලට හා කොවු­ල්ආ­රට

by damith
April 27, 2024 1:02 am 0 comment

බිලී­වර්ස් ඊස්ට­න්චර්ච්හි දයාවේ සේවය මගින් සෙව­ණ­ගල හා කොවුල් ආර, කටු­පිල ගම්වල ජන­තා­වගේ පානීය ජල අව­ශ්‍ය­තාව සපු­රා­ලී­මට ලීටර 45000ක ධාරි­තා­ව­යෙන් යුත් ජල ටැංකි දෙකක් හා ජල නළ පද්ධ­ති­යක් සාදා පසු­ගි­යදා (24) මහා සංඝ­ර­ත්නයේ ද ගීව­ර්ගීස් මෝර් මකා­රි­යොස් අග­ර­ද­ගුරු හිමි­පා­ණන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් හා පාර්ලි­මේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයා­ෂාන් නව­නන්ද, පාර්ලි­මේන්තු මන්ත්‍රී බුද්ධික පති­රණ මහ­ත්ව­රුන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් ජනතා අයි­ති­යට පත් කෙරිණි. රාජ්‍ය නිල­ධා­රීන් ගම්වා­සීන් ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT