Home » අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

by yasara
May 7, 2024 10:49 am 0 comment

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 03 වැනිදා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයන් පසුගිය 03 සිට බලාත්මක වේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT