Home » මෙරට නිල සංචිත වත්කම්වල 9.6% ක වර්ධනයක්

මෙරට නිල සංචිත වත්කම්වල 9.6% ක වර්ධනයක්

by chanaka
May 7, 2024 1:28 pm 0 comment

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව, 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ, මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT