182
දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද නිවෙසක ඇතිකරන එළිච්චියක විසින් 26 වැනිදා අලුයම 4.00ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියකු බිහිකර තිබේ.
පැටියා බිහි වී පැය භාගයකට පමණ පසුව මියගිය බව නිවැසියා පවසයි. සෙල්වකන්ද පදිංචි අසන්තකුමාර් නමැති අය විසින් ඇති කරනු ලබන එළු ජෝඩුවේ එළිච්චිය මෙම පැටියා බිහිකර තිබිණි.
අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු