Tuesday, May 14, 2024
Home » අමුතු පෙනුමැති එළු පැටියා පැය බාගෙන් මිය යයි

අමුතු පෙනුමැති එළු පැටියා පැය බාගෙන් මිය යයි

by sachintha
April 29, 2024 1:51 am 0 comment

දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද නිවෙසක ඇතිකරන එළිච්චියක විසින් 26 වැනිදා අලුයම 4.00ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියකු බිහිකර තිබේ.

පැටියා බිහි වී පැය භාගයකට පමණ පසුව මියගිය බව නිවැසියා පවසයි. සෙල්වකන්ද පදිංචි අසන්තකුමාර් නමැති අය විසින් ඇති කරනු ලබන එළු ජෝඩුවේ එළිච්චිය මෙම පැටියා බිහිකර තිබිණි.

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT