Home » අලුත් අවුරුදු උළෙලේ දී බෝට්ටු තරගයක්…

අලුත් අවුරුදු උළෙලේ දී බෝට්ටු තරගයක්…

by sachintha
April 29, 2024 3:00 am 0 comment

හැඳල දික්ඕවිට අවරකොටුව තරුණ කළ සංවිධායකත්වයෙන් ඉරිදා පැවති අලුත් අවුරුදු උළෙලේදී විශේෂිතම තරගය බවට පත්වූ බෝට්ටු තරගය හැඳල මට්ටක්කුලිය යා කෙරෙන කරන පාලම යටින් ආරම්භ කොට ඈත දියඹේ අවසන් කෙරිණි. මේ බෝට්ටු තරගයේ ආරම්භක අවස්ථාවයි.

එහිදී ජයග්‍රාහකයන්ට රුපියල් 50000, 30000 සහ 20000 බැගින් 1 2 3 ස්ථාන සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම විශේෂත්වයකි.

සේයාරුව ජෝශප් පයස් – වත්තල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT