Home » රැජිණක් වුණු කාංචනා අනුරාධි

රැජිණක් වුණු කාංචනා අනුරාධි

by yasara
April 30, 2024 4:38 pm 0 comment

කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ සංගීත ක්ෂ්ත්‍රයේ සිටින දැවැන්ත මෙන්ම කාගේත් සිත් දිනා ගත් ගායිකාවක්

මේ දිනවල ඇය ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්නේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති ඡායාරූප කිහිපයක් නිසායි.

රාජකුමාරියක් මෙන් සැරසී එක්සත් රාජධානියේ දී ඡායාරූප කිහිපයක් ගෙන ඇති ඇය පවසා ඇත්‌තේ ,”රැජිනක් වගේ හිතන්න “යනුවෙනි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT