Thursday, May 16, 2024
Home » රන් නිල් මහා ක්‍රිකට් ජය නුග­වෙ­ලට

රන් නිල් මහා ක්‍රිකට් ජය නුග­වෙ­ලට

by Gayan Abeykoon
April 30, 2024 1:00 am 0 comment

නුග­වෙල මධ්‍ය විද්‍යා­ලය හා වලල ඒ රත්නා­යක විද්‍යා­ලය අතර  අස්ගි­රිය ක්‍රීඩාං­ග­ණයේ පැවති රන් නිල් මහා සටන ක්‍රිකට් තර­ගයේ ජය ලකුණු 115  කින් නුග­වෙල මධ්‍ය විද්‍යා­ල­යට හිමි විය.   නුග­වෙල මධ්‍ය විද්‍යා­ලය පළමු ඉනි­මට කඩුලු 10 ක් දැවි ලකුණු  87ක් ලබා­ගත් අතර, වලල ඒ රත්නා­යක විද්‍යා­ලය පළමු ලකුණු 51කට සීමා විට.  දෙවෙනි ඉනි­මේදී නුග­වෙල මධ්‍ය විද්‍යා­ලය කඩුලු 10ක් දැවි ලකුණු 157ක් ලබා­ගත්  අතර, වලල ඒ රත්නා­යක විද්‍යා­ල­යට ලබා ගැණී­මට හැකි වුයේ ලකුණු 78ක් පමණි.

තර­ගයේ දක්ෂ­තම පන්දු යවන්නා නුග­වෙල  මධ්‍ය විද්‍යා­ලයේ දහම් නිර්මාල් තේරි පත් වුන අතර, හොඳම පන්දු රකින්නා වලල ඒ  රත්නා­යක විද්‍යා­ලයේ රවීෂ සංකිත, හොඳම පිති­කරු නුග­වෙල මධ්‍ය විද්‍යා­ලයේ  උදිත් ඉඳු­නිල්, තර­ගයේ වීරයා නුග­වෙල විද්‍යා­ලයේ ජනිදු ෂෙහාර සම්මාන  දිනා ගත්හ.

කටු­ග­ස්තොට සමූහ - ස්.ජී.විජේ­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT