Home » ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ රැලියෙන්..

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ රැලියෙන්..

by mahesh
May 3, 2024 1:00 am 0 comment

පැරණිතම කම්කරු රැලියක් වන ජාතික ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය සහ කම්කරු පූජාව 64 වැනි වරටත් පෙරේදා (01) කොල්ලුපිටිය, පොල්වත්ත ශාන්ත මයිකල් දේවස්ථානයේදී පැවැත්විණි.

වතු, ධීවර, කම්කරු, ඇඟලුම් ආදී ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සහභාගී වූ මේ රැලිය දේවස්ථාන අවට පරිශ්‍රයේ සංචාරය කිරීමෙන් පසු කම්කරු පූජාවට එක් වූහ. මේ රැලියට සහ සර්වාගමික පූජාවට කොළඹ දියෝකීසීයේ රදගුරු දුශාන්ත රුද්‍රිගු පියතුමා, කුරුණෑගල රදගුරු නිශාන්ත ප්‍රනාන්දු පියතුමා, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහ ලේකම් සුජිත සිවනායගම් පියතුමා, කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය කැකිරාවේ සුදස්සන හිමි, අල්හාජ් මුනීර් මවිලවිතුමා එක් වූහ. කම්කරු පූජාවේ ප්‍රධාන දේශනය රොහාන් සිල්වා පියතුමා සිදු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT