Saturday, May 18, 2024
Home » ටොරින්ටන් වතු රක්ෂිතයෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

ටොරින්ටන් වතු රක්ෂිතයෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි

by yasara
May 5, 2024 3:39 pm 0 comment

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මල සිරුරක් අද  (05) දින හමු වු බව ආගරපතන පොලිසිය පවසයි

එම රක්ෂිතයේ දැර කැපිමට ගිය වතු කම්කරුවන් පිරිසක් රක්ෂිතය තුල තිබු මල සිරුර සම්බන්ධයෙන් ආගරපතන පොලිසිය දැනුවත් කර ඇත.

රක්ෂිතය තුල ඇති පුද්ගල මල සිරුර දැඩි ලෙස නරක් වි දුගන්ධයක් හමන තත්ත්වයේ පවතින බවත් , සිරුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT