Saturday, May 18, 2024
Home » කටුබැද්දේ ගින්නකින් වෙළඳ සැලකට දැඩි හානි

කටුබැද්දේ ගින්නකින් වෙළඳ සැලකට දැඩි හානි

by yasara
May 5, 2024 3:46 pm 0 comment

මොරටුව කටුබැද්ද දෙමහල් වෙලදසැල් සංකීර්ණයක උඩු මහලේ   මෝටරථ අමතර   කොටස්  ගබඩාවක අද (05) උදෑසන 10.10 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එහි අතර කොටස් ගබඩාවම ගින්නෙන් දැවී විනාශවී ගොස් ඇතැයි මොරටුව මහනගර  සභා ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව ස්ථාන භාර  නිලධාරී කේ.පී.ඩී.නලින් දුල්සිරි මහතා පවසයි.

මොරටුව මහනගර සභාවේ ගිණි නිවීමේ ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT