Sunday, May 19, 2024
Home » ජවිපෙ ආණ්ඩු­වක් යටතේ යුක්තිය පසි­ඳ­ලීමේ බලය ගමට ලබා දෙනවා

ජවිපෙ ආණ්ඩු­වක් යටතේ යුක්තිය පසි­ඳ­ලීමේ බලය ගමට ලබා දෙනවා

by damith
May 6, 2024 1:13 am 0 comment

ජනතා විමුක්ති පෙර­මුණු ආණ්ඩු­වක් යටතේ යුක්තිය පසි­ඳ­ලීමේ බලය ගමට දෙන බව ජනතා විමුක්ති පෙර­මුණේ දේශ­පා­ලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පැවැ­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ පසු­ගිය පළමු වැනිදා පැවැති ලෝක කම්කරු දින නිමි­ත්තෙන් සංවි­ධාන කළ මැයි රැළි­යේ­දීය. “ඔබේ ගමට නීතිය හදා ගන්න බල­යක් ක්‍රම­යක් අපි ඔබට හදා දෙනවා. ගිහිල්ලා කල්පනා කරන්න මොකක්ද මැයි දිනයේ දී කිව්වේ කියලා. ගමට නීතිය ක්‍රියා­ත්මක කරන්න බල­යක් ඔබට අපි ලබා දෙනවා. ඔබට නීතිය පසි­ඳ­ලන්න බල­යක් යම් අධි­ක­රණ බල­යක් ගමට දෙනවා. නීතිය හදා­ගන්න බල­යත් නීතිය ක්‍රියා­ත්මක කරන බල­යත් නීතිය පසි­ඳ­ලීමේ බල­යත් පහ­ළට පහ­ළට පහ­ළට බෙදලා දෙන නව දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් මේ රටේ ඇති කර­නවා යැයිද හෙතෙම එහි දී කියා සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT