Home » ටී.එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ටී.එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

by sachintha
May 8, 2024 1:46 am 0 comment

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් මහතා අභාවප්‍රාප්තවී තිබේ.
කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 71 වැනි වියේ පසු වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (9) කළුතර දී සිදු කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT