Home » ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි

by chanaka
May 9, 2024 2:25 pm 0 comment

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බව, නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT