Monday, May 20, 2024
Home » සියලුම දන්සල් ලියාපදිංචි කරන්නැයි උපදෙස්

සියලුම දන්සල් ලියාපදිංචි කරන්නැයි උපදෙස්

by chanaka
May 9, 2024 4:00 pm 0 comment

වෙසක් පොහොයට සමගාමීව සංවිධාන කරන දන්සල් සඳහා අව්‍යශය සෞඛ්‍යමය උපදෙස් ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ලඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල ලියාපදිංචි කර ඊට අදාළ උපදෙස් ලබා ගත හැකි බව එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT