462
පසුගිය වසරේ පවත්වන ලද ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉහළම ලකුණු හිමි කරගත් අයදුම්කරුවන් අතරින් 2,100කට ග්‍රාම නිලධාරි නව පත්වීම් ප්‍රදානය ඊයේ (8) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ග්‍රාම නිලධාරිනියකට පත්වීම් ලිපිය ප්‍රදානය කළ අයුරු සේයාරුවේ දැක්වේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහත්වරුද මෙහි වෙති.