Home » ෂැනොන් ලුම්බිණි ඉනිම බිඳ දමයි

ෂැනොන් ලුම්බිණි ඉනිම බිඳ දමයි

by sachintha
April 12, 2024 1:47 am 0 comment

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පළමු ඉනිමේ වාසිය හිමි කර ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත පීතර පිල පළමු ඉනිමට ලකුණු 291ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ලුම්බිණි පිලට පළමු ඉනිමේදී රැස් කළ හැකි වූයේ ලකුණු 169ක් පමණි.

ලුම්බිණි ඉනිම බිඳ දැමූ ෂැනොන් රොද්‍රිගෝ ලකුණු 55කට කඩුලු 6ක් දවා ගත්තේය.

සා. පීතර පළමු ඉනිම – 291 (ඕවර 87.5) අසදිස තේජන 46, ඔවින් සල්ගාදු 41, චමිඳු පෙරේරා 35, ලෂ්මික පෙරේරා 34, ඩිලාන් දම්සර 33, විශේන් හැළඹගේ 32 (ෂහන් කෞශල්‍ය 60/3, ප්‍රවීන් මනීෂ 72/3, උෂාන් සත්සර 55/2)

ලුම්බිණි පළමු ඉනිම – 169 (ඕවර 41.4) නදිල් රාජුඩීන් 44, අශාන් ශනිල්ක 36 (ෂැනොන් රොද්‍රිගෝ 55/6, විශේන් හැළඹගේ 38/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT