Thursday, May 2, 2024
Home » සුබ නැකතට අගමැති අතින් අරලියගහ මැදුරු බිමේ නෙල්ලි පැළයක්

සුබ නැකතට අගමැති අතින් අරලියගහ මැදුරු බිමේ නෙල්ලි පැළයක්

by sachintha
April 19, 2024 2:30 am 0 comment

අලුත් අවුරුද්ද වෙනුවෙන් ඊයේ (18) පෙරවරු 10.16ට යෙදී තිබූ පැළ සිටුවීමේ සුබ නැකතට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේදී නෙල්ලි පැළයක් සිටුවූ අයුරු.

අගමැති ලේකම් අනු්ර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT