103
‘‘මැණිකේ මගේ හිතේ‘‘ ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කරන සම්මන්ත්රණ මාලාවේ පළමුවැන්න මාතර කතිකාව නමින් අද (27) සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මේ මාතර කතිකාවේ ප්‍රධාන දේශනය ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කිරීමට නියමිතය.
නුවන් කොඩිකාර