Home » මිනු­ව­න්ගොඩ සහ ගම්පහ අවු­රුදු උලෙළ අද හෙට

මිනු­ව­න්ගොඩ සහ ගම්පහ අවු­රුදු උලෙළ අද හෙට

by damith
April 27, 2024 12:30 am 0 comment

මිනු­ව­න්ගොඩ ජාතික බක්මහ උලෙළ අද (27)දවස පුරා මිනු­ව­න්ගොඩ ඇලිස් පාක් පිටි­යේදී පැවැත්වේ. ගම්පහ ලක්සි­යනෑ මහා බක්මහ උලෙළ හෙට (28) දවස පුරා ගම්පහ නගර සභා පිටි­යේදී ද පැවැ­ත්වී­මට කට­යුතු සංවි­ධාන කර තිබේ.නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මෙය පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT