Home » ජානිපෙ මාතර කති­කාව අද

ජානිපෙ මාතර කති­කාව අද

by damith
April 27, 2024 12:35 am 0 comment

‘‘මැණිකේ මගේ හිතේ‘‘ ඉන්දි­යානු දේශ­පා­ල­නයේ ලාංකික කියැ­වීම යන මැයෙන් ජාතික නිද­හස් පෙර­මුණ සංවි­ධාන කරන සම්ම­න්ත්‍රණ මාලාවේ පළ­මු­වැන්න මාතර කති­කාව නමින් අද (27) සවස 3:00ට මාතර නූපේ රුහුණු සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නයේ දී පැවැත්වේ.

මේ මාතර කති­කාවේ ප්‍රධාන දේශ­නය ජාතික නිද­හස් පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රී විමල් වීර­වංශ මහතා විසින් සිදු කිරී­මට නිය­මි­තය.

නුවන් කොඩි­කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT