Home » ජවිපෙ නලින් හේවගේ ප්‍රකා­ශ­යට එරෙ­හිව පොලි­සි­යට පැමි­ණි­ල්ලක්….

ජවිපෙ නලින් හේවගේ ප්‍රකා­ශ­යට එරෙ­හිව පොලි­සි­යට පැමි­ණි­ල්ලක්….

by Gayan Abeykoon
April 30, 2024 1:03 am 0 comment

88-89 සමයේ වූ මනුෂ්‍ය ඝාතන පිළි­බ­ඳව ප්‍රකට රූප­වා­හිනි නාලි­කා­වක් වන හිරු නාලි­කාවේ විකා­ශය වූ ÒබලයÓ දේශ­පා­ලන වැඩ­ස­ට­හ­නට ජාතික ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වූ ජවිපෙ දේශ­පා­ලන මණ්ඩල සභික නලින් හේවගේ කරන ලද බර­ප­තළ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් දේශ­ප්‍රේමී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ලේකම් සුගත් හේවා­ප­ති­රණ මහතා විසින් ඊයේ (29) පොලි­ස්පති පැමි­ණිල්ල භාර­දී­මෙන් පසු පොලිස් මූල­ස්ථා­න­යෙන් පිටව ගිය අයුරු.

ඡායා­රූ­පය-වාසිත පට­බැ­ඳිගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT