Home » තිස්හ­තර වස­රක රාජ්‍ය සේවය නිමවා නියෝජ්‍ය ඉඩම් කොම­සා­රිස් විශ්‍රාම යයි

තිස්හ­තර වස­රක රාජ්‍ය සේවය නිමවා නියෝජ්‍ය ඉඩම් කොම­සා­රිස් විශ්‍රාම යයි

by Gayan Abeykoon
April 30, 2024 1:01 am 0 comment

දකුණු පළාත් ඉඩම් කොම­සා­රිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය ඉඩම් කොම­සා­රිස් ලෙස සේවය කර වසර 34ක රාජ්‍ය සේවය නිමා කළ පී.ජී. අනුර මහතා පසු­ගිය 19 වැනි දින විශ්‍රාම ගත්තේය.

හම්බ­න්තොට ලුණු­ග­ම්වෙ­හෙර ව්‍යාපා­රයේ සහ මාතර ගාල්ල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල කිහි­ප­යක ඉඩම් නිල­ධාරී ලෙස සේවය කිරී­මෙන් පසුව මූල­ස්ථාන ඉඩම් නිල­ධාරී, ගාල්ල සහ­කාර ඉඩම් කොම­සා­රිස්, නියෝජ්‍ය ඉඩම් කොම­සා­රිස් ලෙස තන­තුරු කිහි­ප­ය­කම ඉතා කැප­වී­මෙන් විශිෂ්ට රාජ්‍ය සේව­යක් කළ මොහු ඉකුත් 19 වැනි දින රාජ්‍ය සේව­යට සමු­ දුන්නේය.

 

ගාල්ල දිසා සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT