Home » කොළො­න්නාව බාලිකා ජාතික පාසලේ එර­බදු වස­න්තය

කොළො­න්නාව බාලිකා ජාතික පාසලේ එර­බදු වස­න්තය

by Gayan Abeykoon
April 30, 2024 1:06 am 0 comment

කොළො­න්නාව බාලිකා ජාතික පාසලේ විදු­හ­ල්ප­තිනි ජයන්තා බල­ගල්ල මහ­ත්මි­යගේ උප­දෙස් පරිදි එම පාසලේ Òඑර­බදු වස­න්තයÓ අවු­රුදු මහා මංග­ලෝ­ත්ස­වය මෙම 10දා පාසල් භූමි­යේදී පැවැති අතර පාසල් දැරි­යන් අතර අවු­රුදු කුම­රිය තේරීමේ තර­ගය එහි විශේ­ෂ­ත්ව­යක් විය. එහිදී අවු­රුදු කුම­රි­යන් ලෙස ප්‍රථම, දෙවන හා තෙවැනි ස්ථාන හිමි­කර ඔටුනු පැලැඳ ත්‍යාග හිමි­කර ගත් මල්ෂා දිල්ෂානි, සෙනුරි සත්ස­රණි හා මිනුති අහස්නා විදු­හ­ල්ප­තිනි, සහ­කාර විදු­හ­ල්ප­තිනි හා නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නි­යන් සමඟ ඡායා­රූ­ප­ය­කට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.

 

කොළො­න්නාව සමූහ - ඒ. නන්සේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT