Thursday, May 16, 2024
Home » සංගා-මහේල කුස­ලා­නය නාල­න්දා­වට

සංගා-මහේල කුස­ලා­නය නාල­න්දා­වට

by Gayan Abeykoon
April 30, 2024 1:08 am 0 comment
සජිත විතා­නගේ

“සංගා – මහේල කුස­ලාන” ක්‍රිකට් තර­ග­යේදී මහ­නු­වර ත්‍රිත්ව  විද්‍යා­ලය කඩුලු 7කින් පැර­ද­වී­මට කොළඹ නාලන්දා විද්‍යා­ලය සම­ත් විය. නාල­න්දසා  පිටිය් පැවැති මෙම තර­ග­යේදී නාලන්දා නායක සජිත විතා­නගේ තුන් ඉරි­යව් දස්කම්  දැක්වී­මට සම­ත්විය. ඔහු තර­ගය පුරා කඩුලු 7කට හිමි­කම් කියූ අතර තර­ග­යේම වැඩිම  ලකු­ණු­ලා­භියා

වෙමින් ලකුණු 40ක් ද රැස් කළේය.

මහ­නු­වර ත්‍රිත්ව විද්‍යා­ලය: පළමු ඉනිම – 72 (පන්දු­වාර 26.3)  සජිත විතා­නගේ 14/4, මිනෝද් කල්දේරා 11/3, නදුල් ජය­ලත් 21/2 සහ දෙවැනි ඉනිම –  109 (පන්දු­වාර 44.5) පුලිස තිල­ක­රත්න 20, වතිල උදාර 20, (සජිත විතා­නගේ  35/3, මිනෝද් කල්දේරා 50/3, තිසර දෙව්දුණු 13/2)

කොළඹ නාලන්දා විද්‍යා­ලය: පළමු ඉනිම – 172 (පන්දු­වාර 52.4)  සජිත විතා­නගේ 40, සදෙව් සම­ර­සිංහ 34, මිනෙව් පර­ණ­වි­තාන 33, සත්මිණ සේර­සිංහ 23  (වතිල උදාර 29/5, චරිනු හංසන 11/2) සහ දෙවැනි ඉනිම – 11/3 (පන්දු­වාර 2.4)  තිසල් යාපා 2/2

 

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT