Home » සියැට්හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසල කුරුණෑගල දී

සියැට්හි 7 වැනි ‘Shop-In-Shop’ අලෙවිසල කුරුණෑගල දී

by mahesh
May 3, 2024 1:00 am 0 comment

සියැට්හි නව පාරිතෝෂික අලෙවිසලෙහි අත්දැකීම ලබන්නා වූ නවතම ස්ථානය බවට කුරුණෑගල පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩිංග්ස් විසින් මෙම කාර්යබහුල නගරයේ නව අලෙවි සංකල්පයක් සහිත Shop-in-Shop අලෙවිසලක් විවෘත කර ඇත.

ශ්‍රී ලංකාවේ විවෘත වූ හත්වන සියැට් SIS අලෙවිසල මෙය වන අතර, කුරුණෑගල, මීගමුව පාරේ, අංක 288C, ස්ථානයේ රෝහණ එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමෙහි මෙම නව අලෙවිසල පිහිටා ඇත. රටේ වැඩිම අලෙවියක් ඇති ටයර් සන්නාමය වන සියැට්හි වසර 03ක බෙදාහැරීමේ ජාල පුළුල් කිරීමේ උපායමාර්ගයෙහි කොටසක් වන Shop – In – Shop සංකල්පය තුළින් සන්නාම ප්‍රවර්ධනය සහ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට ද බහු-සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රයන් තුළ සියැට් ටයර් සඳහා වෙන්වූ ප්‍රදේශයක් නිර්මාණය වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT