Sunday, May 19, 2024
Home » හැඳු­නු­ම්පත නැතිව ජන්ද මධ්‍ය­ස්ථා­න­යට ගිය බ්‍රිතාන්‍ය හිටපු අග­මැති හරවා යවලා

හැඳු­නු­ම්පත නැතිව ජන්ද මධ්‍ය­ස්ථා­න­යට ගිය බ්‍රිතාන්‍ය හිටපු අග­මැති හරවා යවලා

by damith
May 6, 2024 1:06 am 0 comment

එංග­ලන්ත නාග­රික මැති­ව­ර­ණ­යේදී හැඳු­නු­ම්පත නොමැ­තිව ජන්ද මධ්‍ය­ස්ථා­න­යට ගිය බ්‍රිතා­න්‍යයේ හිටපු අග­මැති බොරිස් ජොන්සන් මැති­ව­රණ නිල­ධා­රීන් විසින් ආපසු හරවා යවනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ජන්දය භාවිත කිරී­මට හැඳු­නු­ම්පත අනි­වාර්ය කිරීමේ නීතිය එව­කට අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ කාලයේ බොරිස් ජොන්සන් විසින්ම පන­වන ලද්දකි.

දකුණු ඔක්ස්ෆ­ර්ඩ්ෂ­යර් ජන්ද මධ්‍ය­ස්ථා­න­යේදී මේ සිදු­වීම වාර්තා වී ඇති අතර, පසුව ඔහු හැඳු­නු­ම්පත රැගෙන යළි පැමිණ ජන්දය භාවිත කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT