Home » ප්‍රථම රණවිරු කොඩිය ජනපතිට

ප්‍රථම රණවිරු කොඩිය ජනපතිට

by sachintha
May 7, 2024 1:01 am 0 comment

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (06) පලඳවනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් කිසියම් මුදලකින් රණවිරු අරමුදලට සිය දායකත්වය ලබා දුන් අයුරු.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ද රණවිරු සේවා අධිකාරියේ උප සභාපති එයාර් වයිෂ් මාර්ෂල් නිහාල් ජයසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT