Home » මාධ්‍යවේදිනී රසිකා සෝලංගආරච්චිගේ ‘පෙරඹර කළුවර’ එළිදකී

මාධ්‍යවේදිනී රසිකා සෝලංගආරච්චිගේ ‘පෙරඹර කළුවර’ එළිදකී

by sachintha
May 7, 2024 1:23 am 0 comment

මාධ්‍යවේදිනී රසිකා සෝලංගආරච්චි විසින් රචිත ‘පෙරඹර කළුවර’ නවකතාව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අග්‍රාමන්දිර ශ්‍රවණාගාරයේදි පසුගියදා එළිදැක්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ කළුතර පිලිප් පෞද්ගලික රෝහලේ සභාපතිනි ඉන්ද්‍රානි ප්‍රනාන්දු මහත්මියට කතුවරිය විසින් ‘පෙරඹර කළුවර’ කෘතිය පිළිගැන්වූ අවස්ථාවයි මේ.

ඡායාරූපය – අභිශේක් වීරසූරිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT