Home » නාරා ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. අරුලානන්දන්

නාරා ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. අරුලානන්දන්

by sachintha
May 7, 2024 1:23 am 0 comment

නාරා ආයතනයේ (ජාතික ජලජීවී වගා පර්යේෂණ ආයතනය) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය කේ. අරුලානන්දන් මහතා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කර ඇත. එම ආයතනයේ අවුරුදු 30කට අධික කාලයක් විද්‍යාඥයකු ලෙස කටයුතු කර ඇති ආචාර්ය කේ. අරුලානන්දන් මහතා සමුද්‍ර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකර ගෙන ඇත. ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනෙවිය ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT