Home » වයඹ පළාත් ආණ්ඩුකාර සවුදි අරාබි තානාපති හමුවෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර සවුදි අරාබි තානාපති හමුවෙයි

by sachintha
May 7, 2024 1:23 am 0 comment

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා සහ සවුදි අරාබි තානාපති Khalid bin Hamoud Al-Qahtani මහතා අතර හමුවක් එම තානාපති කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී දෙරට අතර පොදු උනන්දුවක් ඇති මාතෘකා කීපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT