Home » අාචාර්ය නලීන් ද සිල්වාගේ අවසන් කටයුතු අමෙරිකාවේදී…

අාචාර්ය නලීන් ද සිල්වාගේ අවසන් කටයුතු අමෙරිකාවේදී…

by sachintha
May 7, 2024 1:24 am 0 comment

ජාතික චින්තනය අවදි කිරීමට අනුපමේය සේවයක් කළ මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඒ මහතාගේ ඥාතීන්, හිතවතුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අමෙරිකාවේදී පෙරේදා (05) සිදු කෙරිණි. සංඝයා වහන්සේ විසින් මෙහිදී ආගමික වතාවත් සිදු කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT